right click එකකින් app එකක් uninstall කරගමු !! ~ free software for you

Monday, April 22, 2013

right click එකකින් app එකක් uninstall කරගමු !!

හැම විටම මට ඕනේ programe  එකක් uninstall කරගන්න...එහෙනං යන්න  windows control panel එකට....දැන් හොයාගන්න uninstall tool එක ඊට පස්සේ install programes වල සම්පූර්ණ list එක.....ඒක කාලේ නාස්ති කරන වැඩක් නේ ?? ඊට පස්සේ scroll එක ඔබාගෙන ඔයාට අඉන් කරන්න ඕන file එක තෝරන්න ඉතින් දන් process එක ස්ටාර්ට් කරන්න ඊට පස්සේ පියවර ටිකක් එයි ඒක තමයි මගේ මතය....එත් මට ඕනේ uninstall item එක windows content menu එකේ තියාගන්න බය වෙන්න එපෝ පල්ලෙහා ඔක්කොම තියෙනවා ....

menu uninstaller කියන්නේ පොඩි utility එකක් පහල තියෙන ලින්ක් එකෙන් ඒක බාගන්න පුළුවන් ඊට පස්සේ setup එක run කරන්න දන් ඔයාට පින්තුරේ තියෙනවා වගේ එකක් එයි දන් ඉතින් ඕනේම app එකක් uninstall කරන්න පුළුවන් right click එකකින් ...............