ඔයාගේ computer එක ගැහැණු එකක්ද? පිරිමි එකක්ද ?? ~ free software for you

Thursday, April 18, 2013

ඔයාගේ computer එක ගැහැණු එකක්ද? පිරිමි එකක්ද ??



ඔයාගේ computer එක ගැහැණු එකක්ද? පිරිමි එකක්ද ??

1.ඉස්සෙල්ලා notepad එක open කරගන්න 

2.පල්ලෙහා රතු පාටින් තියෙන line එක notepad එකේ type කරන්න 
CreateObject("SAPI.SpVoice").Speak"I love you."

3.ඒක save කරගන්න මෙහෙම computer_gender.vbs


4.දැන් file එක run කරන්න 


ඔයාට පිරිමි කෙනෙක්ගේ කට හඩක් ඇහුනොත් ඔයාගේ pc එක කොල්ලෙක් 

ඔයාට ගැහැණු කෙනෙක්ගේ කට හඩක් ඇහුනොත් ඔයාගේ pc එක කෙල්ලෙක්