අමාරුවෙන් හදන Blog ලිපි Copy කරනවද? ~ free software for you

Thursday, April 18, 2013

අමාරුවෙන් හදන Blog ලිපි Copy කරනවද?


මේකනම් කියලා වැඩක් නෑ. එපා වෙනවා.සමහර වෙලාවට මම දාල තියන Post ගෙඩි පිටින්ම මෙන්න තියනවා. මේකට විසදුමක් හොයනකොට තමයි මේක සෙට් වුනේ.

මේකේ කරන්නේ ඔයාගේ Blog 1 post Right Click කරන්න බැරි වෙන්න හදන එකයි.

වැඩේ පටන් ගනීමු.

01.   www.blogger.com යන්න



02.   ඔයාගේ Blog 1 තෝරන්න




 3.   Template -à Edit HTML


4.   Search වල ( Ctrl+F)  <head> කියලා Type කරලා Enter කරන්න


0
05.   එතන යට මේ notepad 1 තියන Code 1 Copy කරගෙන ගිහින් Paste කරන්න. (Download it 1KB)


06.   මෙතැන alert කියන තැනට ඔයාට කැමති එකක් Type කරන්නත් පුළුවන්.

7.   දැන් Save Template දෙන්න.




0
08.   දැන් Close කරලා බලන්නකෝ Blog එකට ගිහින් Right click කරන්න පුලුවන්ද කියලා


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය http://lahirucyberspace.blogspot.com  බ්ලොග් අඩවිය සතුයි.