Copy Process එක ගොඩක් Fast කරගන්න මෙන්න apps 3ක් ~ free software for you

Saturday, April 20, 2013

Copy Process එක ගොඩක් Fast කරගන්න මෙන්න apps 3ක්


ඇයි මහන්සි වෙලා slow process වලින් files copy කරන්නේ.windows file transwer systeam එක හරිම slow නේ..ඒක ගොඩක් වෙලා ගන්නවනේ...සමහර වෙලාවල්වලට හිර වෙනවා....එත් දන් ඔයාට පුළුවන් ඉක්මනටම copy සහ paste කරන්න..

මේ process එක ගොඩක් fast කරගන්න අද මං ගාව තියෙනවා apps 3ක්....මේකෙන් transwer එක resume කරන්න පුළුවන්,speed එකෙන් copy වෙනවා,copy වෙන එක auto control  කරනවා,copy වෙන විදිය වගේම තවත් ගොඩක් කරුණු display එකෙන් පෙන්නනවා 

                                          ඉතින් පල්ලෙහා apps ටික බලන්නකෝ 
                                                                     ^


1. TeraCopy: DOWNLOAD




එක atom processor එකකටනන් ගොඩක් වාසි දායක දෙයක්...tera copy ඔයාට උදව් වෙනවා files copy කරන්න සහ paste කරන්න.......ඒක කැමති නැත්තන් windows file copy/move options වලට,tera copy එකට පුළුවන් ඒ විනාශ වී ගිය files මග ඇරලා සහ නරක file අපිට report කරන්න තව එකට පුළුවන් ඒ files ගණනය කරන්න CRC checksums එකෙන් 

2. SuperCopier DOWNLOAD



supercopier එක windows explorer එකේ තියෙන file copy කරන්න සහ එක එක items එකතු කරන්න....මේක පුදුමයක්!!!!!!!,මම ඒකට ආදරෙයි....මේකෙන් transwer එක resume කරන්න පුළුවන්,speed එකෙන් copy කරන්න පුළුවන්,copy වෙන විදිය display එකේ හොදින් පෙන්නනවා,copy list එක edit කරලා copy කරන්න පුළුවන්,copy list එක save වෙනවා.load වෙනවා සහ error ලොග් එකත් පෙන්නනවා.....

3. FastCopy   DOWNLOAD



fastcopy එකෙන් ඉක්මනට copy වෙනවා වගේම windows එකේ තියෙන වැරදි software delete කරනවා.එකට පුළුවං copy සහ delete කරන්න MAX_PATH(260byte) files උනත්...........