Get Facebook Page Tagging Code New 2013 ~ free software for you

Wednesday, April 17, 2013

Get Facebook Page Tagging Code New 2013


හලෝ මචංලා කොහොමද ඉතින් ????  මෙතනට මම ආවේ ඔගොලන්ගේ හැම යාලුවෙක්ටම facebook page එකක් ටැග්‍ කරන විදිය කියලා දෙන්න 

පියවර :

මෙතන බලන්නකෝ පියවරෙන් පියවරට තියෙනවා itemz ටික
1.යන්න ඔයාගේ facebook page එකට 
2.like button එකට එහා පැත්තේ තියෙන setting button එක click කොරන්න,පල්ලෙහා තියෙන පින්තුරෙත් බලන්නකෝ 
3.right click කරලා list එක share කරන්න 
4.click කරලා ඒ link එක අලුත් tab එකක open කරන්න 
5.දැන් යන්න අලුත් tab එකට,පල්ලෙහා පින්තුරෙත් බලන්න 



6.අන්තිම code එක copy කරලා පල්ලෙහා තියෙන උදාහරණය  බලන්න 

උදා : https://www.facebook.com/ajax/sharer/?s=18&appid=2530096808&p[]=222099157907114

 7.ඉතින්  222099157907114 මේක මගේ page  එකේ code එක දැන් දාන්න @[මෙතන ඔයාගේ code  එක:]

මෙන්න මේ වගේ ► @[222099157907114:]

හරි මචන් දන් මේක තමා  ඔයාගේ facebook tagging code එක