ඔබගේ බ්ලොග් අඩවිනියෙනුත් මුදල් උපයන්න! ~ free software for you

Wednesday, May 15, 2013

ඔබගේ බ්ලොග් අඩවිනියෙනුත් මුදල් උපයන්න!



හායි යාලුවනේ!

මම අද කියන්න යන්නේ Internet එකෙන් සල්ලි හම්බකරන ක්‍රමයක් ගැනයි. මේ වැඩසටහනේ නම තමයි Sinlix Advert .
 මෙම වැඩසටහන Google Adsense වගේ වැඩසටහනක්. හැබෑයි මෙකේ තියෙන විශේෂත්වය තමයි මෙය සිංහල බ්ලොග් අඩවි වලත් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමයි.

ඔබට කරන්න තියෙන්නේ Sinlix Advert හි ලියාපදින්චි වී ඔවුන් ලබා දෙන html code මගින් එම දැන්වීම් ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ පළ කිරීමයි.


 ඔයාගේ වෙබ්, බ්ලොග්, මොබයිල් අඩවි ඇතුලු ඔනෑම අන්තර්ජාල අන්තර්ගයකට ගැලපෙන පරිදි ඔබ කැමති ආකාරයකටල වර්ණවත්, නම්‍යශීලී දැන්වීම් ලබාගෙන පළ කරන්න ඔබට පුලුවන්.

මෙහිදී ඔබේ බ්ලොග් අඩවියට පැමිණෙන අය ඔබගේ දැන්වීම් Click කරන ප්‍රමාණය අනුව ඔබට මුදල් හිමිවේ.

සැලකිය යුතුයි!
තමන්ගේ අඩවියේ දැන්වීම් තමන් හෝ අනුන් ලවා කරවීම තහනම්ය. එවිට ඔබගේ ගිණුම අවලංගු වීමට ඉඩ ඇත.

ඔබේ ගිණුමේ 5$ සම්පූර්ණ වූ පසු මුදල් ඔබගේ බැංකු ගිණුමට හෝ ගිණුමට ලබා ගත හැක.

Sinlix Advert හි ලියාපදින්චි වීමට පහත Register Now බට්න් එක මත Click කරන්න


Register Now බට්න් එක මත  Click කල පසු ලැබෙන වෙබ් පිටුවේ Publisher යටතේ තිබෙන Register නම් බට්න් එක Click කර Registerවෙන්න.