Probux වලින් ලේසියෙන් සල්ලි හොයමු. ~ free software for you

Monday, May 27, 2013

Probux වලින් ලේසියෙන් සල්ලි හොයමු.

හායි යාලුවනේ මම අද කියන්න  යන්නේ E money ගැන. මම සල්ලි හොයන්න මුලින්ම පටන් ගත්තෙ PTC වලින් ඒ කියන්නේ Ad Click කරලා. Clixsense,Probux,Neobux ඔය හැම එකක්ම මම කරලා බැලුවා. ටික කාලයක් යද්දි ඒ ඔක්කොම මට එපා උනා මොකද අපිට දවසකට හම්බවෙනවා ad 20ක් විතර ඒ ටික ඔක්කොම බලන්න ගියාම හොද පන යනවා. ඒත් මේ ලගදි මට Probux  වලින් සල්ලි හොයන්න පට්ට ලේසි ක්‍රමයක් හම්බ උනා.මේ ක්‍රමෙන් ad ටික auto ක්ලික් වෙනවා. ඔයාලත් මේක කරලා බලන්නකෝ කොහොමද කියලා

හරි.දැන්   probux site එකේ රෙජිස්ටර් වෙලා නැති අය මෙතන ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න.

පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න.










create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය උඩ රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි

පියවර 1.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න.

https://addons.mozilla.org/en-US/firefox/greasemonkey/

ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න.






පියවර 2.

greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්.
ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න.


http://userscripts.org/scripts/show/154256

මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න.






පියවර 3
.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එකා ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.