PTC වලින් මුදල් උපයමු (Clixsence) ~ free software for you

Tuesday, May 21, 2013

PTC වලින් මුදල් උපයමු (Clixsence)



කොහොමද යාලුවනේමම අද ඔයාලට අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන කියලා දෙන්නම්මේකට කියන්නේ PTC නැතහොත් PAID TO CLICK කියාය. මෙතැනදී ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මම දෙන ලින්ක් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන එක, (මෙහිදී අදාල විස්තර නිවැරදිව පුරවන්න, paypal ගිණුම සඳහා ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්නඑම ලිපිනය යොදා ගෙන paypal ගිණුමක් සාදන හැටි පස්සේ කියන්නම් 

නිවැරදිව ලියාපදිංචි වූ පසු  clixsence ගිණුමට ප්‍රවේශ වී එතන තියෙන වීව් ඇඩ්ස් කියන බටන් එක ක්ලික් කරන්නඉන් පසුව ඔයාලට දැන්වීම් කිහිපයක් දකින්න පුළුවන්දැන් මේ දැන්වීම් වරකට එක බැගින් යම් කිසි වෙලාවක් බලන්න තියෙන්නේබොහෝ විට තප්පර 3, 10,30 වැනි කාලයක්මේ ආකාරයට ඔබට ලැබෙන සියලු දැන්වීම් බලන්නඉන් පසු ඔබේ ගිණුමට මුදල් එකතු වේ 

මෙතැනදී යමක් පැහැදිලිව කිව යුතුයඔබට ලැබෙන දැන්වීම් වලට කොපමණ මුදලක් ලැබේද යන්න තීරණය වන්නේ   දැන්වීම් කාණ්ඩය සහ ඔබේ සාමාජිකත්වය අනුවය.බොහෝවිට එය ඩොලර් සත ගණනකිඔබට දිනකට දැන්වීම් 15  නොඅඩු ගණනක් ලැබේමේ ආකාරයෙන් දිනපතා දැන්වීම් නරඹන්නඔබේ මුදල් ඩොලර් 10 මට්ටමට  විට ඔබේ paypal ගිණුමට මුදල් ස්වයන්ක්‍රීයව බැර වේ.  

ඔබේ PTC ගිණුම මුදල් ගෙවා ප්‍රිමියම් සාමාජිකත්වය ලබා ගන්නේ නම්  සඳහා ඔබට වැය වෙන්නේ වසරකට රුපියල් 1500 පමණ මුදලකි(අනෙක් PTC හා සැසදීමේදී මෙය ඉතා සුළු මුදලකි) මෙහි ඇති වාසිය නම්ඔබට ලැබෙන දැන්වීම් ගණන වැඩි වෙන අතර ඒ සඳහා වැඩි මුදලක්ද ගෙවීමයි. ඔබ ලියාපදිංචි වූ සැනින් ඔබට වැඩි මුදලක් ගෙවන දැන්වීම් 100 නොමිලේ ලබා දේ.

යාලුවනේ මේ දේ කල පමණින් ඔබ මාසෙකින් ලක්ෂපතියෙක් වෙන්නේ නැහැඔබේ කැපවීම සහ උනන්දුව මත සියලු දේ තීරණය වේඔබ මෙයට වැඩි වැඩියෙන් කට්ටිය බඳවා ගන්න තරමට ඔබට වාසි දායක වේඑහෙනම් කට්ටියම පහතින් ඇති බැනර් එක Click  කරලා ගිහින් ලියාපදිංචි වෙන්න.